- ලියකියවිලි බැලීමට ඇක් රොබැටි රීඩර් මෘදූකාංගය අවශ්‍ය බැවින් එය ලබා ගන්න.
 
#
අනු අංකය. රැකියාව රැකියා විස්තරය අයදුම් පත්‍රය  
1.   852 ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිෙය් සහකාර අධ්‍යක්ෂක / සංචාරක කටයුතු සැලසුම් හා සංවර්ධන තනතුරු සදහා බදවා ගැනීම   2010 08 29 භාගත  
2.   851 ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිෙය් අභ්‍යන්තර විගණන තනතුර සදහා පුරප්පාඩු   2010 08 29 භාගත  
3.   850 ශ්‍රි ලංකා මුද්‍රණ ෙස්වයේ 111 වැනි පන්තිෙය් 111 වැනි ෙශ්‍රණිෙය් සිංහල/ඉංග්‍රිසි ෙකාමිපියුටරයිස් ටයිප් ෙසටින් හා සංස්කරණය කිරීෙමි ප්‍රධාන ක්‍රියාකරු තනතුර   2010 08 22 භාගත  
4.   849 බන්ධනාගාර ෙදපාර්තමෙන්තුෙවි සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් බදවා ගැනීම සදහා වන විවෘත තරග විභාගය - 2010   2010 08 22 භාගත  
5.   848 අානයන හා අපනයන පාලන ෙදපාර්තමෙන්තුව - සම්බන්ධීකරණ හා ෙතාරතුරු තාක්ෂණ සහකාර තනතුර - 01   2010 08 22 භාගත  
6.   847 ශ්‍රි ලංකා මහ බැංකුව - දිළිදුකම පිටුදැකීම සදහා වන සුළු පරිමාණ ණය ව්‍යාපෘතිය 11 වන අදියර යටතේ දත්ත පිවිසුම් ක්‍රියාකරු (තනතුරු 06 - මධ්‍යම ව්‍යාපෘති කාර්යාලය හා අවශ්‍යතාවය අනුව ප්‍රාෙද්ශීය ව්‍යෘපෘති කාර්යාල සදහා) බදවා ගැනීම   2010 08 13 භාගත  
7.   846 ශ්‍රි ලංකා මහ බැංකුව - දිළිදුකම පිටුදැකීම සදහා වන සුළු පරිමාණ ණය ව්‍යාපෘතිෙය් 11 වන අදියර යටතේ තනතුරු හා පුරප්පාඩු   2010 08 13 භාගත  
8.   845 සමාජ ෙස්වා අමාත්‍යාංශය - ජාතික වැඩිහිටි මහෙල්කම් කාර්යාලයල වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සහකාර තනතුර සදහා උපාධිධාරීන් බදවා ගැනීම   2010 08 06 භාගත  
9.   842 ජාතික අාධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිෙමි අධිකාරිය - ෙමා්ටර් රථ ඉංජිෙන්රු අභ්‍යාස අායතනය - ඔරුෙගාඩවත්ත   2010 08 06 භාගත  
10.   841 ශ්‍රි ලංකා බන්ධනාගාර ෙදපාර්තෙමින්තුෙවි 11 වන ෙපළ ෙජලර්වරුන් හා 11 වන ෙපළ සුභසාධක නිළධාරින් බදවා ගැනීම සදහා වන විවෘත තරග විභාගය - 2010   2010 08 06 භාගත  
11.   840 ප්‍රාථමික ෙශ්‍ර ්ණිෙය් ෙෙවද්‍ය නිළධාරීන් සහ දත්ත ශල්‍ය ෙෙවද්‍ය නිලධාරීන් සදහා වන ෙදපාර්ත ෙමින්තු විභාගය - 2010 සැප්තැම්බර්   2010 08 06 භාගත  
12.   839 ශ්‍රි ලංකා වයඹ විශ්ව විද්‍යාලය කුලියාපිටිය   2010 08 05 භාගත  
13.   838 මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ - ජාතික ලොතරැයි මණ්ඩලය සදහා සහකාර සාමාන්‍යධිකාරී තනතුර සදහා බදවා ගැනීම   2010 08 05 භාගත  
14.   837 භූ විද්‍ය පිළිබද මැනීම් හා පතල් කාර්යාංශයේ පතල් ඉංජිනේරුවන් බදවා ගැනීම   2010 08 05 භාගත  
15.   836 විශේෂ කාර්යය බලකායේ පොලිස් කොස්තාපල රියදුරු තනතුර   2010 07 30 භාගත  
16.   835 ශ්‍රි ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් තනතුර සදහා බදවා ගැනීම   2010.07.30 භාගත  
17.   834 සහකාර පොලිස් අධිකාරි‍වරුන් තෝරා ගැනීමෙි විවෘත තරග විභාගය - 2010   2010.07.23 භාගත  
18.   833 ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය   2010.07.23 භාගත  
19.   832 ශ්‍රි ලංකා පරිපාලන ෙස්ව ෙය් 111 වැනි පන්තියට බදවා ගැනීම සදහා වන සීමිත තරග විභාගය - 2009   2010 07 28 භාගත  
20.   831 ශ්‍රි ලංකා පරිපාලන ෙස්ව ෙය් 111 වැනි පන්තියට බදවා ගැනීම සදහා වන සීමිත තරග විභාගය - 2009   2010 07 28 භාගත  
21.   830 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කර ගැනීම - 2011   2010.07.28 භාගත  
22.   829 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු හා පුරප්පාඩු   2010.07.28 භාගත  
23.   828 මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශක තනතුර සදහා බදවා ගැනීම   2010.07.28 භාගත  
24.   827 ඌව පළාත් රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙින්තුවෙි පවතින තනතුරු වලට බදවා ගැනීම සදහා වන විවෘත/අභ්‍යන්තර තරග විභාගය - 2010   2010.07.28 භාගත  
25.   826 සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාර සහකාර තනතුර සදහා පුරප්පාඩු   2010.07.28 භාගත  
26.   825 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමෙින්තුවෙි ව්‍යාපෘති කළමනාකරු තනතුරු හා පුරප්පාඩු   2010.07.28 භාගත  
27.   824 ජාතික හා පළාත් පාසල්වල පවතින සෞන්දර්ය ගුරු පුරප්පාඩු සදහා ශ්‍රි ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බදවා ගැනීමෙි තරග විභාගය - 2010   2010.07.28 භාගත  
28.   823 වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය - පශ්චාත් සුනාමි නැගෙනහිර පළාත් වෙරළ කලාප ප්‍රතිෂ්ඨාපනය සහ තිරසාර කළමණාකරණ ව්‍යාපෘතිය සදහා පුරප්පාඩු පිරවීම සදහා බදවා ගැනීම   2010 06 18 භාගත  
29.   822 පාර්ලිමෙින්තුවෙි කථා පරිවර්තක (ඉංග්‍රිසි/දෙමළ/ඉංග්‍රිසි) තනතුරු සදහා බදවා ගැනීම   2010 06 18 භාගත  
30.   821 පාර්ලිමෙින්තුවෙි කථා පරිවර්තක (සිංහල/ඉංග්‍රිසි/සිංහල) සදහා බදවා ගැනීම   2010 06 18 භාගත  
31.   820 පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය - උතුරු මැද පළාත, අනුරාධපුර සදහා සිවිල් ඉංජිනේරුවන් බදවා ගැනිම   2010 06 18 භාගත  
32.   819 මොරටුව විශ්ව විද්‍යාලයේ තනතුරු හා පුරප්පාඩු   2010 06 18 භාගත  
33.   818 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තනතුරු හා පුරප්පාඩු   2010 06 18 භාගත  
34.   817 සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය - තල් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යධිකාරි තනතුර සදහා බදවා ගැනීම   2010 06 11 භාගත  
35.   816 මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සබාව - මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සත්ව සංවර්ධන උපදේශක තනතුරට බදවා ගැනිම - 2010   2010 06 11 භාගත  
36.   815 ජාතික පාසල් විදුහල්පති තනතුරු සදහා බදවා ගැනීම   2010 06 05 භාගත  
37.   814 ඌව පළාත් රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙින්තුවෙි පාසල්පති 111 වන පන්තියට බදවා ගැනීමෙි අභ්‍යන්තර තරග විභාගය - 2010   2010 06 05 භාගත  
38.   813 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන අරමුදල මගින් ආධාර සපයනු ලබන පශ්චාත් වෙරළ පුනරුත්තාපන සහ සම්පත් කළමනාකරණ වැඩසටහන සහ පශ්චාත් සුනාමි ජීවනෝපාය සහයෝගිතාව සහ හවුල්කාරිත්ව වැඩසටහන සදහා දිස්ත්‍රික් වැඩසටහන් කළමනාකරු තනතුර සදහා බදවා ගැනීම   2010 06 05 භාගත  
39.   811 පොල් වගාකිරීමෙි මණ්ඩලය සදහා සමාන්‍යධිකාරී තනතුර සදහා බදවා ගැනීම   2010 06 05 භාගත  
40.   810 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරිම - 2011   2010 06 05 භාගත  
41.   809 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය - වාරිමාර්ග දෙපාර්තමෙින්තුවෙි ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ 11 "ආ" ඛණ්ඩයේ වැඩ පරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම   2010 05 26 භාගත  
42.   808 වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තනතුරු හා පුරප්පාඩු   2010 06 01 භාගත  
43.   807 තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවෙි පරිපාලන නිලධාරි හා ලිපිකරු තනතුර සදහා බදවා ගැනීම   2010 06 01 භාගත  
44.   806 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලේඛක හා සංස්කාරක තනතුරු සදහා බදවා ගැනීම   2010 06 01 භාගත